ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්
link : ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්


 ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂයකට මේ වසරේදී නොමිලේ වෘත්තීය. පුහුණුව ලබාදීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) තීරණය කර තිබේ.

2000කට වැඩි පිරිසක් මෙලෙස වෘත්තීය පුහුණුව ලබා ගැනීමෙන් පසු විවිධාංග නිපුණතා ශිල්පීන් සොයා ගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට තම ආයතනය සැලසුම් කර ඇතැයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරීයේ සභාපති,වෛද්‍ය සාරංග අලහප්පෙරුම
සඳහන් කළේය.  එමෙන්ම දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරීයේ (NAITA) ශාඛා මගින් මෙම වෘත්තීය පුහුණුව ත්‍රිරෝද රථ රියැදුරට ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

එමෙන්ම දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරීයේ (NAITA) ශාඛා මගින් මෙම වෘත්තීය පුහුණුව ත්‍රිරෝද රථ රියදුරුට ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ ප්‍රමාණය දෛනිකව ඉහළ යෑමත් සමග ත්‍රිරෝද රථ සඳහා ලැබෙන 'හයර්' ප්‍රමාණය දිනකට පැය 02කට වඩා අඩු බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබූ අතර, එය මාධ්‍යයේ පළවීමත් සමග ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇතැයි සාරංග අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

 මේ හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් ලක්‍ෂයකට නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දීමට තම ආයතනය තීරණය කළ බවත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු ත්‍රිරෝද රථ රියදුරන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරි සමග සම්බන්ධ වන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

-චාමර සම්පත්-


DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක් kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක් dengan alamat link https://www.download-sofree.com/2018/11/naita.html

0 Response to "ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට Naita වෙතින් වෘත්තීය පුහුණුවක්"

Posting Komentar