Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට
link : Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට


පොලීසියට අපහාස වන අයුරින් ෆේස්බුක් සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ තරුණයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන නාරංඕවිට පොරවගම ප්‍රදේශයේදීය.
 තරාණයාගේ වයස අවුරුදු 22ක් බව සඳහන් වෙයි.
ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇතැයි පොලීසිය සඳහන් කළේය. තම පොලිස් ස්තානයට ෆේස් බුක් ඔස්සේ නිරන්තරයෙන් අපහාස කරමින් ඒ පෝස්ටු පොලිසියට සම්බන්ධ අය වෙත ෂොයාර් කරමින් සිටි මෙම පුද්ගලයා කවුදැයි අයීපී ලිපින ඔස්සේ සොයාගෙන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලෙස පෙනී සිටිම මෙන්ම රජයේ ආයතන නිග්‍රහයට ලක් කිරීමේ චෝදනා යටතේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය දන්වා තිබේ.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට dengan alamat link https://www.download-sofree.com/2018/11/facebook.html

0 Response to "Facebook පෝස්ටුවකින් පොලිසියට අපහස කළැයි තරුණයෙකු අත්අඩංගුවට"

Posting Komentar