මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි
link : මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

ඩුබායිහි දැනට ක්‍රියාත්මක නීතිය අනුව පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවනු ඇතැයි පොලිසි විශේෂ කාර්ය බළකායේ (එස්.ටී.එෆ්.) ප්‍රධානිහු පවසති.

මත්ද්‍රව්‍ය පාවිච්චියට අමතරව තවත් චෝදනා  රැසකට මධුෂ් වැරදිකරුවකු වී සිටින බවත්, ඩුබායි රාජ්‍යයේ මහජන අභිචෝදක (Public Prosecutor) විසින් 23 වැනිදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත්  කරනු ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ  උසස්
නිලධාරියෙක් ඊයේ පැවසිය.

මධූෂ්ට විරුද්ධව මෙරටේ ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් මෙරට අධිකරණය ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායිහි බ(ර්) ඩුබායි පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන්ගෙන් කරුණු විමසූ බව කී එම ප්‍රධානියා. මේ අනුව ඒ පිළිබඳ විස්තර වාර්තාවක් ඩුබායි පොලිසියට බාර දුන් බව ද ප්‍රකාශ කළේය.

මේ අතර මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නව පරපුරේ ගායක නදිමාල් පෙරේරා සම්බන්ධයෙන් කළ විමසුමකදි පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා පැවසුවේ. ඩුබායි මහජන අභිචෝදක විසින් ඒ දෙදෙනා සමබන්ධයෙන්ද ඉදිරි සතියේදී තිරණයක් ගනු ඇති බවයි. එම දෙදෙනා ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බවට පරීක්ෂණවලදී මෙයට පෙර තොරතුරු හෙළිවී තිබිණ.

-සුජිත් හේවාජුලිගේ-

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_95.html

0 Response to "මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්-එස්.ටී.එෆ් කියයි"

Posting Komentar