බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා
link : බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා


ඊයේ15 වන දින සවස 3.30ට පමණ බොරලැස්ගමුව පොලිස් වසමේ සිසිල මාවත, කහටගහවත්ත ප්‍රදේශයේදී
පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට
බොරලැස්ගමුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු. වයස අවුරුදු 33ක් වූ සිසිල මාවත, කුහටගහවත්ත, වේරහැර ප්‍රදේශයේ පදිංචි දයාවත්තේ ගෙදර සුසන්ත දයාවංශ යන අයවේ..
මරණකරු ඔහුගේ බිරිද සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එම අවස්ථාවේදී බිරිදගේ පෙර විවාහයේ පුතෙකු විසින් මරණකරුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරික්ෂණය 2019.02.16 වන අද දින සිදු කිරීමට නියමිතයි. මෙම ඝාතනය සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_8.html

0 Response to "බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා"

Posting Komentar