වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා
link : වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

වෑන් රථ රියැදුරකු විසින් හන්ගේරියානු ජාතික කාන්තාවකට කළ ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර වෑන් රථ රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය මඟින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. වෑන් රථ රියැදුරකු තිස්එක් හැවිරිදි වියේ පසු වූ මේ
හන්ගේරියානු තරුණිය සිය වෑන් රථයේ දමාගෙන ගොස් ‍දොඩන්දූව පාලම මතදී වෑන් රථය තුළදී ඊයේ (19දා) අලුයම අපයෝජනයට ලක්කොට ඇත. මේ හන්ගේරියානු ජාතික තරුණිය දෙසැම්බර් 25 වැනි දින මෙරටට පැමිණ තිබේ.

ඇය මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිට ඇති අතර ඉකුත් 18 වැනි දින
හික්කඩුව නගරයේ පිහිටි හෝටලයකට පැමිණ ලැගුම් ගෙන තිබේ. මෙකී තරුණියගේ පෙම්වතා ඊයේ (19දා) දින මෙරටට පැමිණීමට නියමිතව සිට ඇති අතර පෙම්වතා රැගෙන ඒම සඳහා ඇය කුලී වෑන් රථයක් වෙන් කරවාගෙන ඇත. ඊයේ (19දා) අලුයම ඇය වෑන් රථය එනතෙක් හික්කඩුව නගරයේ පෞද්ගලික බැංකුවක් අසල සිටියදී වෑන් රථයක් පැමිණ ඇය සිටි ස්ථානයේ නතර කොට තිබේ. තමන් විසින් වෙන් කරගත් වෑන් රථය බව සිතූ විදේශීය තරුණිය ඒ පිළිබඳව වෑන් රියැදුරුගෙන් අසා තිබේ.

වෑන් රථ රියැදුරු එම වෑන් රථය බව විදේශීය තරුණියට පවසා තිබේ. ඒ සමඟ තරුණිය වෑන් රථයට ගොඩ වී තිබේ. වෑන් රථ රියැදුරු විසින් ඇය වෑන් රථයේ දමාගෙන ගොස් ‍දොඩන්දූව පාලම මතදී වෑන් රථය තුළ තබාගෙන අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. පසුව වෑන් රථ රියැදුරු විසින් මෙකී තරුණිය වෑන් රථයෙන් බස්සවා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් තරුණිය හික්කඩුව පොලිසියට පැමිණිලි කොට ඇත. පොලිසිය විසින් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබිණි. සීසීටීවී දර්ශන මඟින් සැකකාර වෑන් රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


-රසික සෙනවිරත්න-

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_66.html

0 Response to "වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා"

Posting Komentar