මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel Mag, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති
link : මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට පිවිසෙන පිය ගැට පෙළ අසල පිහිටි පෞරාණික පරිවාර
දාගැබක් මත නැඟී ඡායාරූප ගත්

තරුණයින් දෙදෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (14 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ති‍්‍රකුණාමලය මූතුර් ප‍්‍රදේශයේ පදිංචි එම තරුණයින් දෙදෙනා පෙරවරුවේ මෙලෙස දාගැබ මත නැගී ඡායාරූප ගත් බවට පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව තිහාරිය ප‍්‍රදේශයේ දේවස්ථානයක අධ්‍යාපනය ලබන එම සිසුන් දෙදෙනා අධ්‍යාපන චාරිකාවක් සඳහා මිහින්තලේට ගිය අවස්ථාවේ එම ඡායාරූප ගෙන ඇත.

දාගැබ මත නැඟුණු එක් සිසුවෙකුගේ ඡායාරූපය අනෙක් සිසුවා විසින් ලබා ගෙන ඇති අතර ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබූ බව මිහින්තලේ පොලිසියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_62.html

0 Response to "මිහින්තලේ දාගැබකට නැග ඡායාරූප ගත් තිහාරියේ දේවස්ථානයක ඉගෙනුම ලබන සිසු පිරිස කොටුවෙති"

Posting Komentar