මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel Trending, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්
link : මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

 මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

 මාකඳුරේ මදුෂ්ගෙන් මුදල් ගෙන ව්‍යාපාර ඇරඹූ බවට තමන් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න ඊයේ මෙසේ කියා තිබේ.
බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. මං පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ
වෙනවා. මට කෝටි 08 කොහෙන්ද?’ කියලයි අහන්නේ.
මේ ගැන මං  පාර්ලිමේන්තුවේ  කළ කතාවෙන් ඒක පිළිගත්තෙ නෑ.
තවමත් බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න  ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේ සියලූදෙනා කියපු පළමු බොරුව තමයි, ඒ. ඊළඟ බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව . තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් මේ කෝටි 08 මට දුන් බව.


මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට.  ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා.

මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කලේ.මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබා දුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.
 මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් ගත්තු ණය මුදල කීයද? ඇපකරය හැටියට තැබුවේ කුමක්ද? මාසයකට ගෙවන ණය මුදල කීයද? ආදී ප‍්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට  ඕනෑම කෙනෙකුට පුළුවන්.


    කෙසේ වෙතත් රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් හැටියටමේක  පාඩු ලබන තත්වයට පත් වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. ඒ මුදල ‘කී මනී’ වලින් අඩුකර ගැනීමට ගොඩනැගිල්ල අයිති අය කටයුතු කළා. සැපයුම්කරුවන්ට නිසි කලට මුදල් ගෙවීමට බැරි වුණා. බැංකු වාරිකය යන්තමට ගෙවා ගත්තා. අද වන විට මේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ.
හැකිනම් මට මේ ගොඩනැගිල්ලේ අප්‍රේල් මාසය තෙක් ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලුවත් තවම එයට පිළිතුරු ලැබී නැහැ. ලබන පෙබරවාරි 28 ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට නීතිඥවරයා එවූ ලිපිය මෙන්න. මාතෘකාවක් උඩට අරගෙන මඩ ගැසීමකුයි මෙතැන සිදු වන්නේ.’’

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන් kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන් dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_57.html

0 Response to "මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්"

Posting Komentar