නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්
link : නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්


නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි තරුණ පෙම් යුවළක් එම ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටියදී 18 වැනිදා සවස දියේ ගිලී මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට
පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ප්‍රසාද් දර්ශන ප්‍රේමරත්න හා ඔහුගේ පෙම්වතිය බව කියන නාත්තන්ඩිය කහටවිල පොතුවටවන පදිංචිව සිටි 17 හැවිරිදි එම්.ඒ.ඩි. ඉෂාරා නිලක්ෂි නමැති බාලවයස්කාර දැරියකි.

මරණයට පත් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලින් රහසින් පැන විත් නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ මරණයට පත් තරුණයාගේ ඥාතියකුගේ නිවසේ පදිංචිව සිටිමින් ගඩොල් කැපීමේ නිරතවූ බව පැවසෙයි.

මරණයට පත් 17 හැවිරිදි දැරිය නිවසින් අතුරුදහන් වී ඇති බව ඇගේ මව්පියන් මාරවිල කොස්වත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මරණයට පත් දෙදෙනා සවස වැඩ කටයුතු අවසන් වී කැලේ වැවට දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් තරුණිය පළමුව වැවේ වළකට වැටීමෙන් පසුව ඇය බේරා ගැනීමට තරුණයා කටයුතු කරමින් සිටියදී දෙදෙනාම දියේ ගිලී මරණයට පත් වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.


-අමරනන්ද විඡේස්කර-

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින් kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින් dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_55.html

0 Response to "නිවසෙන් හොරෙන් පැන ආ ළාබාල යුවළ වැවේ ගිලී මිය ගිහින්"

Posting Komentar