ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු
link : ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු


ඇල්පිටිය, නුගේතොට ප‍්‍රදේශයේ ගරාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ආයුධ කම්හලක් වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් හා ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග
ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2019 පෙබරවාරි මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා සිකුරාදා (15) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීමැදුම, බද්දේගම ලිපිනයේ පදිංචි අජිත් කුමාර (35) නමැති අයයි.

ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති
උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයෙකු බවද ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරු සමග ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් මැෂින් එකක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා අංග සම්පූර්ණ ගිනි අවියක් ද ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර එම ගිනි අවි නිපදවා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු කිසිදා පාසල් නොගිය අයෙකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකරු කොපමණ කාලයක සිට ගිනිඅවි නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳ සහ සැකකරු කොපමණ ගිනිඅවි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව ඇල්පිටිය පොලීසිය කියයි.

ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

-අනුර යසමිත් -

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_3.html

0 Response to "ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු"

Posting Komentar