පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා
link : පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. මේ සඳහා රුපියල්
බිලියන 20ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ 320 සහ ඒ 321 ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි වන අයුරින් මීටර 3500ක ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක උතුරේ සංචාරයේදී පලාලි ගුවන්තොටුපොළ
නිරීක්ෂණයකට එක් වෙමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවෙන් පසු මෙම වසරේම ගුවන්තොටුපොළ ඉදිකිරීම් පටන් ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මැදපෙරදිග හා යුරෝපා රටවලට ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ වන අතර පලාලි සිට කිලෝමීටර් 7200ක ප්‍රදේශයේ පිහිටි රටවල්වලට පහසුවෙන් ගමන් යා හැකි වන බවද පැවැසේ.

මූලික අදියර යටතේ පලාලි ධාවන පථය සැකසෙන අතර පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත ගොඩනැඟිලි සඳහා දැනට තාවකාලික ගොඩනැඟිලි භාවිත කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගුවන් යානා ඉන්ධන ගබඩා, ජල හා විදුලි බල පහසුකම් හා ප්‍රවේශ මාර්ග ආදිය ඉදිකිරීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. සංචාරක කර්මාන්ත දියුණුවට මෙන්ම උතුරේ ජනතාවට මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිසා වාසි රැසක් ලැබෙන බවද එම සාකච්ඡාවේදී අනාවරණය විය.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_25.html

0 Response to "පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා"

Posting Komentar