5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති
link : 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති


පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික
වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව

අමතමින් සඳහන් කර තිබෙයි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද එහිදී ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් මීට කලකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ සමාජය තුළ ඒ ගැන පුළුල් සංවාදයක් ඇති විය.
එය තරගකාරී අධ්‍යාපන රටාව නිසා ළමා කාලය විනාශවීමේ අනිටු අත්දැකීමෙන් ළමුන් මුදාගන්නා තීරණයක් ලෙස ඇගයුමට ලක්වූ අතරම ගම්බද දක්ෂ දරුවන්ට ඉදිරියට ඒමේ අවස්ථාව අහිමි කිරීමක් බවට අවාසි විවේචනද පළ විය. එයට විකල්පයක් ලෙස වෙනත් 8 වසරේ විභාගයක් පැවැත්වීමේ අදහසක්ද පළවී තිබුණි.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති dengan alamat link https://www.download-sofree.com/2018/11/5_12.html

0 Response to "5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති"

Posting Komentar