මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul මාරවිල බස් අනතුරින් 4 ක් මරුට, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : මාරවිල බස් අනතුරින් 4 ක් මරුට
link : මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


මාරවිල බස් අනතුරින් 4 ක් මරුට


මාරවිල මහවැව ප්‍රදේශයේ දි අද (18 ) අළුයම මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි ට්‍රාන්ස්පෝමර්යක ගැටි සිදුවු අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පිරිමි පුද්ගලයින් 16 ක් හා කාන්තාවන් 3ක් ඇතුළුව 19දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි වාර්තාවේ.
අද අළුයම 4.30 ට
පමණ මෙම අනතුර සිදුව ඇති බවත් වව්නියාව සිට කොළඹ බලා ගමන් කරමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථයක රියදුරාට එහි වේගය පාලනය කර ගත නොහැකිව කන්ටේනර් රථය ගැටිමට ගිය අවස්ථාවේදි එයින් බේරා ගැනිමට බස් රථය ඉවතට ගත් අවස්ථාවේ දීමාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විශාල විදුලි ට්‍රාස්ෆෝමර්යක ගැටි ඇති බවත් වාර්තා විය.
අනතුරින් මරණයට පත් වු පිරිසෙන් තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වන බවත් මොවුන් ආරක්ෂක අංශවල සාමාජීකයින් දැයි සැකයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබු 19දෙනා  අතර ද යුද හමුදා නිලධාරින් තිදෙනෙකු ද නාවික හමුදා නිලධාරියෙක්ද එක් සාමාජීකයකුද සිටින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් බස් රථයේ ඉදිරිපස දැඩි ලෙස හානි සිදු වි ඇති බවත් ජිවිතක්ෂට පත් වු පිරිස බස් රථය තුළම සිරවී ඇති බව වාර්තා වෙයි.





DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel මාරවිල බස් අනතුරින් 4 ක් මරුට kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel මාරවිල බස් අනතුරින් 4 ක් මරුට dengan alamat link https://www.download-sofree.com/2018/11/4.html

0 Response to "මාරවිල බස් අනතුරින් 4 ක් මරුට"

Posting Komentar