ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය
link : ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය


මාලිම්බඩ පොලිස් වසමෙහි හොරෙගොඩ ප‍්‍රදේශයේ 19 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග අඹුසැමි ඇසුරක් පැවැත්වු 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පැවසීය.

 මෙම බාලවයස්කාර දැරිය සමග අඹුසැමි ඇසුරක් පැවත්වීමට අනුබල දුන් සැකකරුගේ ඥාතියකු වන 47 හැවිරිදි පුද්ගලයකු ද මාලිම්බඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බාලවයස්කාර දැරිය වසර එකහමාරක පමණ කාලයක් අදාල සැකකරු සමග පෙම්
සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව විමර්ශනයන්හිදී අනාවරණය වු බව මාලිම්බඩ පොලිසිය පවසයි.

 පසුගිය දිනක බාලවයස්කාර දැරිය සිය නිවසින් පිටව ගොස් ඇත්තේ පාසලෙහි පැවැත්වෙන නිවාසාන්තර මළල කී‍්‍රඩා තරඟ සඳහා සවස් කාලයේද පාසලේ රැඳෙන බවට දෙමාපියන්ට පවසමිනි.

 එහෙත් සවස් කාලයේදී දැරිය නිවසට නොපැමිණීම පිළිබඳව කලබල වූ ඇයගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසියට පැමිණිලි කර ඇත.

 බාලවයස්කාර දැරිය එදින සිය පෙම්වතා සමග අකුරැස්ස ප‍්‍රදේශයට පැමිණ පසුව දෙනාම මොරවක ප‍්‍රදේශයේ ඥාති ගෙදරක නවාතැන් ගෙන තිබේ. මාලිම්බඩ පොලීසිය විමර්ශනයන් තුළින් අනාවරණය කර ගත් කරුණු සැලකිල්ලට  ගනිමින් බාලවයස්කාර දැරිය ස්ති‍්‍ර දූෂණයකට ලක්කල 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 බලවයස්කාර දැරිය මාතර මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු කිරීමෙන් අනතුරුව දැරිය අපහරණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්ථාවන් ගෙන් සනාථ කර ඇතැයි මාලිම්බඩ පොලිසිය පැවසීය.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය dengan alamat link https://www.download-sofree.com/2018/11/19.html

0 Response to "ස්පොර්ට් මීට් යනවා කියා පෙම්වතා සමග යහන්ගතවෙන්න ගිය 19 හැවිරිදි සිසුවිය"

Posting Komentar