දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel Trending, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි
link : දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

 දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි
ම දියණියන් දෙදෙනාට වෛශ්‍යාවන් යයි පවසමින් ප්‍රසිද්ධියේ අපහාස කළ නිසා ඊට එරෙහිව නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණට එරෙහිව නඩු මගට එළැඹෙන බව හිටපු කටාර් තානාපති ඒඑස්පී ලියනගේ මහතා
පසුගියදා දන්වා සිටියේය.
ඒඑස්පී ලියනගේ මහතා කටාර් තානාපති ධූරයේ සේවය කරන කාලයේ කටාර්හි පුද්ගලික පාසලක් නීති විරෝධී ලෙස පවත්වා යමින් මුදල් අවභාවිතා කළැයි කියමින් බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ වරක් කතාවක් පැවැත්වූ බවත් තවත් වරක් විහාරමහාදේවී උද්‍යානයේ පැවති

උත්සවයකදී සභාව අමතමින් තමන්ගේ දියනියන් වෛශ්‍යාවන් බවට
 ප්‍රසිද්ධියේ චෝදනා කළ බවත් ලියනගේ මහතා දන්වා සිටී. මෙම සිද්ධි දෙක වෙනුවෙන් තමන් නඩු මගට එළැඹෙන බව ඔහු දන්වා සිටී. දියනියන්ට නිගරු කළාට වන්දිය ලක්ෂ 10000 බවත් ඔහු දන්වා ඇත.
තානාපති ධූරයෙන්

ඉවත්වූ තමන් කටාර් සිට ළඟදීම ලංකාවට එන බවත් එසේ ආපසුව මෙම නඩු පවරන බවත් ඔහු දන්වා ඇති අතර මීට පෙර නඩු මගට එලැඹෙන්නට උත්සාහ කළ නමුත් ජනපති මෛත්‍රී යහපාලන කන්ඩායම යයි ඒ ගැන කියා සිටීමෙන් පසු නඩු දැමීම අත්හැර තිබූ නමුත් දැන් එවැනි බාධාවක් නැති නිසා නඩු පවරන බවත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බුද්ධික පතිරණ නි. ඇමතිවරයා ඩේලි මිරර් ප්‍රවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමා ඕනෑම දෙයකට මුහුණදීමට සූදානම් බවකි.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි dengan alamat link https://www.download-sofree.com/2018/11/10000.html

0 Response to "දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි"

Posting Komentar